සේවා සඳහා අයදුම්පත්
|
විස්තරය |
මාර්ග ගත නොවන අයදුම්පත් |
මාර්ග ගත අයදුම්පත් |
|
ගොඩනැගිල්ලක් ඉදිකිරීම ඉඩමක හෝ ගොඩනැගිල්ලක භාවිතය වෙනස් කිරීම සහ වෙනත් සංවර්ධන කටයුත්තක් සදහා (ඉඩම් අනුබෙදුමක් නොවන) සංවර්ධන කටයුත්තක් සදහා බලපත්‍රයක් ලබා ගැනීමේ අයදුම්පත |
||
| අනුකූලතා සහතිකය සදහා වන අයදුම්පත්‍රය | බාගත කරන්න | |
| බලපත්‍ර කාලය දීර්ඝ කිරීම සදහා වන අයදුම්පත්‍රය | බාගත කරන්න | |
| ගොඩනැගිලි හා ඒ ආශ්රිත අනෙකුත් නිර්මිත ඉදිකිරීම් සදහා නායයෑම් අවදානම් තක්සේරු සහතිකය/නිර්දේශ ලබාගැනීම පිණිස වු ඉල්ලුම්පත්‍රය | බාගත කරන්න | |
|
විදුලිය සැපයුම් ලබා ගැනීමේ අයදුම්පත්‍රය |
බාගත කරන්න | |
| ජලය සැපයුම් ලබා ගැනීමේ අයදුම්පත්‍රය | බාගත කරන්න | |
| වීථී රේඛා සහතිකයක් ලබා ගැනීමේ අයදුම්පත්‍රය | බාගත කරන්න | අයදුම් කරන්න |
| නොපවරවා ගැනීමේ සහතිකයක් ලබා ගැනීමේ අයදුම්පත්‍රය | බාගත කරන්න | අයදුම් කරන්න |
|
ඉඩම් අනුබෙදුමක් සදහා බලපත්‍රයක් ලබා ගැනීමේ අයදුම්පත්‍රය |
||
| ඉඩම් සංවර්ධන කටයුතු සදහා නායයෑම් අවදානම් තක්සේරු සහතිකය/ නිර්දේශ ලබා ගැනීම පිණිස වු ඉල්ලුම්පත්‍රය | බාගත කරන්න | |
|
වරිපනම් ලේඛණයේ නම සංශෝධනය සදහා ඔප්පු ලුහුඩු පිටපතක් ලබා ගැනීම සදහා අයදුම්පත්‍රය |
||
|
බළන්ගොඩ නගර සභාවේ බැකෝ ලෝඩරය කුලියට ඉල්ලා ගැනීමේ අයදුම්පත්‍රය |
||
|
බළන්ගොඩ නගර සභාවේ ගලි බවුසරයේ සේවා ලබා ගැනීම සදහා වන අයදුම්පත්‍රය |
අයදුම් කරන්න | |
|
පා පාදි සදහා බලපත්‍රයක් ලබා ගැනීම සදහා වන අයදුම්පත්‍රය |
||
|
බළන්ගොඩ නගර සභාව මගින් පිරිනමන විශ්වවිද්‍යාල ශිෂ්‍යත්වය ලබා ගැනීම සදහ වු අයදුම්පත්‍රය |
බාගත කරන්න | |
|
අනතුරුදායක ගස් පරීක්ෂා කිරීම සඳහා අයදුම්පත්‍රය |
බාගත කරන්න | |
|
වැසිකිළි ආධාර ඉල්ලුම්පත්‍රය |
බාගත කරන්න | |
| වෙළඳ බලපත්‍රය ලබාගැනීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය | බාගත කරන්න | |
| ක්‍රීඩා පිටිය හා ප්‍රේක්ෂකාගාරය ලබා ගැනීමේ අයදුම්පත | බාගත කරන්න | අයදුම් කරන්න |
| ජල බවුසරයත් ලබා ගැනීමේ අයදුම්පත්‍රය | බාගත කරන්න | අයදුම් කරන්න |
| සුසාන භූමියේ භූමදාන ස්ථානයක් ලබා ගැනීම සදහා වු අයදුම්පත්‍රය | බාගත කරන්න | අයදුම් කරන්න |
ඉහත අයදුම්පත් ඔබවෙත ලබා දීම සදහා බළන්ගොඩ නගර සභාව විසින් යම් අයකිරීමක් සිදුකරන විට එම අයකිරීම, ඔබ අයදුම්පත සභාව වෙත භාරදෙන අවස්ථාවේදී ගෙවීමට සිදුවනු ඇත.
© ප්‍රකාශන අයිතිය බළන්ගොඩ නගර සභාව සතුවේ. වෙබ් නිර්මාණය බළන්ගොඩ නගර සභා තොරතුරු තාක්ෂණ අංශයේ වෙබ් සංවර්ධන ඒකකය විසිනි.



